කැළණිය විහාරයට රාත්රී කාලයේ පැමිණි පුද්ගලයෙකු පිළිබදව මේ වන සාමාජජාල වෙබ් අඩවි වල කතාබහක් නිර්මාණ වී තිබෙනවා.
ඒ ඔහු තමන් බුදුවූ බව පවසමින් පිරිත් පැන් බෙදා හැරීමත් සමගයි.
මේ වන විට අදාල පුද්ගලයා කවුරුන්ද යන්න හෙලිවී තිබෙනවා.
උදාර මධුශංක නැමති ඔහු මේ වන විට ඔහුගේ ෆේස්බුක් ගිණුමද අක්රීයකර තිබෙනවා.
කෙසේවෙතත් ඔහුගේ පැරණි ජායාරූප කිහිපයක් සොයා ගැනීමට අපට හැකිවුණා.