Gossip

සමන්තබද්‍ර හිමි පරදා කැළණියේදී බුදු වූ තරුණයාගේ කැරට්ටුව මෙන්න

කැළණිය විහාරයට රාත්‍රී කාලයේ පැමිණි පුද්ගලයෙකු පිළිබදව මේ වන සාමාජජාල වෙබ් අඩවි වල කතාබහක් නිර්මාණ වී තිබෙනවා.

ඒ ඔහු තමන් බුදුවූ බව පවසමින් පිරිත් පැන් බෙදා හැරීමත් සමගයි.

මේ වන විට අදාල පුද්ගලයා කවුරුන්ද යන්න හෙලිවී තිබෙනවා.

උදාර මධුශංක නැමති ඔහු මේ වන විට ඔහුගේ ෆේස්බුක් ගිණුමද අක්‍රීයකර තිබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ පැරණි ජායාරූප කිහිපයක් සොයා ගැනීමට අපට හැකිවුණා.

u01 u2 u03 u04 u5 u6

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!