ටුක් ටුක් පෝලෝ කිව්වාම ලංකාවේ ගොඩක් අයනම් මොකක්ද කියලා දන්නේ නෑ හරියට.
කොහොම හරි පෝලෝ ක්රීඩාව පසුගිය දවස්වල ලංකාව තුළ ක්රියාත්මක වුණා. හැබැයි ටුක් ටුක් වල නම් නෙවෙයි මුලින්ම මේක කළේ හීලෑ අලි ඇතුන් යොදාගෙන තමයි.
කොහොම හරි ශ්රී ලංකාවේ ප්රථම ටුක් ටුක් පෝලෝ (TUK TUK POLO ) තරඟාවලියක් ඉකුත් දා ගාල්ලේදී පැවැත්වුණා.
මෙහි දී ත්රිරෝද රථවල නැගී පොලෝ ක්රීඩාව කරන අතර ඒ යටතේ එක් කණ්ඩායමක ත්රිරෝද රථ තුනක සය දෙනකු එක්වර තරග කරයි.
එම ක්රීඩාව කරන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.
