තරු හුට පට

රොෂාන් උපේඛා ආශිකී ගයයි – දුලිකාගේ ඇස්වලින් කඳුළු ගලයි (වීඩියෝ)

cover

පසුගිය සෙනසුරාද පැවති ස්ටාර් සිටී වැඩසටහනේදී රොෂාන් රණවක සහ උපේඛා නිර්මාණී එක්ව යුග ගීතයක් ගායනා කළා.

එම ගීතය ඉතාමත් මනරම් ආකාරයෙන් ඔවුන් දෙදෙනා ගායනා කළ අතර රෝෂාන් රණවක ගායන ශිල්පියෙකු නොවුවද ඉතාමත් දක්ෂ ආකාරයෙන් එම ගීතය ඔහු ගායනා කළා.

කොහොම හරි අන්තිමට දෙදෙනාගේ ගීතයෙන් එම අවස්ථාවේදී විනිශ්චය මණ්ඩලයේ සිටි කලාකරුවන් පිරිසකගේ ඇස්වලින් කඳුළු සලන්නට පටන්ගත්තා.

එම වීඩියෝව පහතින් නරඹන්න

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!