
පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් පගාව ගන්නා අකාරය දැක්වෙන වීඩියෝවක්මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. මාර්ගයේ සුදු ඉර කපා වාහනය ධානවය කිරීමේ වරදට රියදුරුවරයෙකු අදාළ පොලිස් නිලධාරියා පගාව ලබාදීමට තැත්වන අයුරුද එම වීඩියෝවේ දැක්වෙයි.