තරු හුට පට

පෙරහැරටත් “අවසාන ප්‍රේමයයි“ ගීතය එයි…

cover

 

පෙරහැරක් කියන්නේ ලංකාවේ සංස්කෘතියේ තවත් එක පැතිකඩක්. ලංකාවේ එක් එක් පළාත් වල පවත්නා පෙරහැවල් ඊට අදාළ සංස්කෘතීන් වලට ආවේණිකව  පවත්වනවා. නමුත් වර්ථමානයේ නම්  අපට දක්නට ලැබෙන අන්දමට පෙරහැර කියන දේත් දැන්  මොඩ් වෙලා කියලා හිතෙනවා. ඒ මොඩ් වෙලා තියෙන විදිය  ඇතැම් අවස්ථාවන් වලට ගැලපෙනවා.

 

ඇතැම් අවස්ථාවන්ට ගැලපෙන්නේ නෑ. දැන් අපි පෙන්වන්න යන්නේ  පෙරහැරක ඇති අංගයක් වන බෙරකරුවන් විසින්  පෙරහැරක් තුළ වාදනය කරන එක්තරා  සිංදුවක් ගැනයි.මේකේ හරි වැරුද්දනම් අපි දන්නේ නෑ. මේක අපි දැක්කා ටිකක් විශේෂයි කියාලා හිතුන නිසා ඔයාලටත්  බලන්න පළ කරනවා. බලන්නකෝ කොහොමද මෙයාලගේ වාදනය කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!