හීන, බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙන මේ ලෝකෙට ආපු අපි කවදාහරි දවසක මේ ලෝකෙන් යන්නම යනවා..
ඒ යද්දි අපි කිසිම දෙයක් අරගෙනනම් යන්නේ නෑ..
හිස් අතින් ජීවිතේ පටන් ගත්තු අපි හිස් අතින්ම ආපහු යන එක හොඳටම තේරුම් ගත්ත, හොඳටම දකින පිරිසක් ඉන්නවා..
ඒ තමයි ආදාහනාගාරයක සේවය කරන අය.
ඉතිං ඔවුන්ගේ අත්දැකීම් ගැන කතා කරලා බලන්න අපි හිතුවා..
