ලෝකයේ සිටින උසම බල්ලා කවුද කියලා ඔබ දන්නවාද? එතකුට ලෝකයේ සිටින මිටිම බල්ලා කවුද කියලා දන්නවාද? සමහර විට ඔබ දන්නවා ඇති. ඒ වගේම සමහර විට නොදන්නවා ඇති. මේ ගැන දන්න අයට වඩා නොදන්න අය ඇතැයි කියලා හිතුණ නිසා ලෝකයේ උසම උසම බල්ලා බව කියන ගිබ්සන්ට දවසක් ලෝකයේ මිටිම මිටි බල්ලා බව කියන බූ බූ හමුවූ අවස්ථාව මේ වගේ වීඩියෝවක සටහන්ව තිබුණා.
මෙතන ඉන්න බල්ලාගේ උස – මීටර් 1.118යි
මෙතන ඉන්න මිටි බල්ලාගේ උස – සෙන්ටි මීටර් 9.65යි
පහත වීඩියෝව බලන්න
