තරු හුට පට

වාහන ලියාපදිංචි ගාස්තු වැඩි කිරීම බොරුවක්ලු – මෙන්න ඇත්ත කතාව

index

මෙවර අය වැයෙන් වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු කිසිසේත් වැඩිකර නැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බවයි.

කෙසේවෙතත් මෙමගින් සිදුකර ඇත්තේ වාහන ලියාපදිංචි කිරීමේදී ගෙවිය යුතු ගාස්තු වැඩි කිරීමක් නොව වාහන ආනයනයේදී මෙතෙක් පැවති ගාස්තු ගණන සංශෝධනය කිරීම බව එහි සඳහන් වනවා.

ඒ අනූව අදාළ ගාස්තුව වාහන ආනයනය කරන ආයතන විසින් දැරිය යුතු බවද පාරිභෝගිකයන් මත බර පැටවීමක් සිදුනොවන බවද මුදල් අමාත්‍යාංශය කියනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!