ලොව විශාලතම කාන්තාරය සහරා බව ඔබ සැම දන්නා කරුණක්නේ.
මෙතරම් උෂ්ණාධික කාන්තාරයකට හිම වැටී ඇති බව කීවොත් ඔබට හිතා ගන්නවත් බැරිවෙයි.
1979 පසුවයි මෙලෙස එම කාන්තාරයට හිම වැටී ඇත්තේ.
ඇල්ජීරියානු ප්ර දේශයේ ඇති සහරා කාන්තාරට මෙලෙස හිම වැටි ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා.