Gossip

ලොවම විශ්මයට පත්වෙයි – සහරා කාන්තාරයට හිම වැටෙයි(ඡායාරූප)

1

ලොව විශාලතම කාන්තාරය සහරා බව ඔබ සැම දන්නා කරුණක්නේ.

මෙතරම් උෂ්ණාධික කාන්තාරයකට හිම වැටී ඇති බව කීවොත් ඔබට හිතා ගන්නවත් බැරිවෙයි.

1979  පසුවයි මෙලෙස එම කාන්තාරයට හිම වැටී ඇත්තේ.

ඇල්ජීරියානු ප්‍ර දේශයේ ඇති සහරා කාන්තාරට මෙලෙස හිම වැටි ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා.

 

1 2 3 4 5 6 7 8

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!