ප්රවීණ රංගන ශිල්පී ශ්රියන්ත මෙන්ඩිස්ගේ 60 වන උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.
මේ වෙනුවෙන් ඔහුගේ නිවසේ කුඩා සාදයක් පවත්වා තිබෙනවා.
එම අවස්ථාවට පවුලේ හිතමිතුරන් කිහිප දෙනෙක් සහ කලාලොව තරු කිහිප දෙනෙකුද සහභාගී වී තිබුණා.
මේ එම සාදයේ වීඩියෝවක්.