Gossip

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අලුත් වැඩක් නැවතත් බුකිය කළඹයි

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම කියන්නේ කාලෙන් කාලෙට කතාබහට ලක්වෙන චරිතයක්.

ඒ විවි‍ධ කාලවල එතුමා කරන විවිධ ක්‍රියාකාරකම් නිසාවෙන්.

පහුගිය දවසක එතුමා කරපු අලුත් වැඩක් ගැන නැවතත් සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒ අමාත්‍යවරයා කුඹුරක සිටින ඡායාරූප පෙළක්.

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රමයට සමගාමිව පුරන් කුඹුරු අස්වැද්දවීමේ මදුරාවෙල පැවති වැඩසටහනකට තමයි මෙතුමා මෙහෙම එක්වෙලා තියෙන්නේ.

මේ එහි ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!