කිසිදු ආරූඩයකින් තොරව සහ කිසිදු අධි මානසිකත්වයකින් තොරව නිවසේ භාවිතා කරන හැන්දක් දෙකඩ වෙන්කර අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.
දෙරණ නාලිකාවේ විකාශය වන නොපෙනෙන මානය වැඩසටහන පැමිණි ගුප්ත ශ්රාස්ත්ර පරයේක්ෂක විද්යාකුලපති මහතා සජීවීව මෙය පෙන්නුම් කර තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
සම්පූර්ණ වැඩසටහන මෙතැනින් බලන්න http://goo.gl/NSaKgc
