තරු හුට පට

උපේඛා නැවතත් ප්‍රේක්ෂකයින් උන්මාදයට පත්කරයි (වීඩියෝ)

 

 

 

 

දෙරණ ස්ටාර් සිටී වේදිකාව මේ දිනවල හරිම උණූසුම්..

ඒ  තරමටම අති දක්ෂ ආකාරයේ ඒ ඒ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් සිදුකරනවා.

මේ දක්ෂ නළ්‍ර නිළියන් අතර දක්ෂ එක්කෙනෙක් තමයි උපේඛා  කියන්නේ..

එයා දැන් ගායනයට අමතරව නර්තනයෙන්  සහ රංගනයෙන් ඉදිරිපත් කිරීම් සිදුකරනවා.

ඔන්න ඒ වගේ ඉදිරිපත් කිරීමක් එළඹෙන සතියේදීත්  උපේඛාගෙන් බලා ගන්න පුළුවන්.

ඉදිරි සතියේ  විකාශය වීමට නියමිත වීඩියෝව පහතින් නරඹන්න.

1 2 3 4 5 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!