තරු හුට පට

කිසිදු ආරූඩයක් නැතිව හැන්දක් දෙකඩ කඩන අයුරු (වීඩියෝ)

cover

කිසිදු ආරූඩයකින් තොරව සහ කිසිදු අධි මානසිකත්වයකින්  තොරව නිවසේ භාවිතා කරන හැන්දක් දෙකඩ වෙන්කර  අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

දෙරණ නාලිකාවේ විකාශය වන නොපෙනෙන මානය වැඩසටහන පැමිණි ගුප්ත ශ්‍රාස්ත්‍ර පරයේක්ෂක විද්‍යාකුලපති  මහතා සජීවීව මෙය පෙන්නුම් කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් බලන්න http://goo.gl/NSaKgc

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!