දකුණු ප්‍රදේශයට ඊයේ යම්කිසි ආකාස වස්තුවක හැඩයක් ගත් එළියක් සහ ශබ්දයක් නිකුත් වූ බවට පුවතක් වාර්තා වුණා.
මහජනතාව ප්‍රකාශ කළ මෙම සිද්ධිය සම්බනස්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් සඳහන්.
මෙය උල්කාපාත වස්තුවක්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැතිි අතර මේ ගැන විවිධ කටකතා පැතිරෙමින් තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය ගැන රසකතා සහිත Post මුහුණුපොත පුරාම හුවමාරු වෙන්න පටන් අරන්.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මෙලෙස ඉදිරිපත් කරන්න හිතුවා.



