Gossip

ලිතුවේනියාවේ රියැලිටි තරඟයක් හොල්ලපු ලංකාවේ කොල්ලා

ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියේ බබළවන්න බොහෝ තරුණ තරුණියන්ට හැකිවෙලා තියෙනවා.

අපි මේ කියන්න යන්නේ එහෙම තරුණයෙක් ගැන.

ලංකාවේ තරුණයෙකු නියෝජනය කළ “ලිතුවේනියානු වොයිස් S5” නම් ගීත ගායනා කරන තරඟයකට සාර්ථක ලෙස මුහුණදුන් බවට දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා.

ඔහු නමින් ප්‍රබුද්ධ ශ්‍යාමල්.

සිය උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රබුද්ධ ලිතුවේනියාවට ගොස් ඇති අතර ඒ මීට වසර 03කට ඉහතදීයි.

එමෙන්ම ඔහු මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි සිසුවෙක්ද වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!