ලෝක උරුමයක් වන සීගිරිය නරඹන්නට එන සංචාරකයන්ට හෙට ඉඳලා අන්තර්ජාලය ඔස්සේත් ප්‍රවේශ පත්‍ර ගන්න පුළුවන් පහසුකම දෙන්න සූදානම් කරලා තියෙනවා.
මේවගේ පහසුකමක් සපයලා තියෙන්නේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේදී ඇතිවන අපහසුතාව සහ තදබදය වැලැක්වීමේ අරමුණින්.
මේ ගන්න ප්‍රවේශපත්‍ර මාස 03ක කාලයකට වලංගු වෙනවා කියලා තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරලා තියෙන්නේ.