ශිරන්ති රාජපක්ෂ මහත්මිය 1973 වසරේදී රූ රැජින තරඟයට ඉදිරිපත් වූ බව හැමෝම දන්නා කරුණක්නේ.
ලන්ඩනයේ රෝයල් ඇල්බර්ට් හොල් හී දී තමයි මේ තරඟය පැවැත්වෙලා තියෙන්නේ.
මෙම තරඟය සඳහා ඇය ඉදිරිපත් වූ අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දින වල අන්තර්ජාලය තුල හුවමාරු වෙමින් පවතිනවා.
මේ එම වීඩියෝවයි.





