Gossip

වෙන කොහෙවත් නෙවෙයි මේ ලංකාවේ – හලාවතට ආපු විෂ අධික ඔලු දෙකේ සර්පයා – Photos

ඔළු දෙකක් සහිත සර්පයෙකුව හලාවත – බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට හමුව තිබෙනවා.
අගල් 06 ක් පමණ දිග මෙම සර්පයා “ලේ මාපිලෙකු” බවයි එම ප්‍රෙදේශයේ වැඩිහිටියෙකු පවසා තිබෙන්නේ.
තම නිවස පිටුපස සිටි මෙම සතාව අල්ලා ගෙන බෝතගයකට දමා ආරක්ෂා කළ බවයි සර්පයා හමුවූ අය කියා සිටියේය.
මෙවැනි සර්පයෙකු තමන් කිසිදු දිනක දැක නොමැති බව මෙම සර්පයා දැක ගැනීමට පැමිණි බොහෝ දෙනෙකු කියා සිටි බව අප වාර්තාකරු පැවසුවා.
තමන්ට හමුවූ මෙම අපූරු සර්පයාව දෙහිවල සත්වෝද්යාතනයට බාර දීමට කටයුතු කරන බවද සර්පයා සොයා ගත් අය පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!