Gossip

කවුරුත් බලාගෙන සිටි චතුරිකා පීරිස් සහ ගයාන් යුවළගේ මංගල ඡායාරූප මෙන්න – Photos

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු අපේ රටේ ජනප්‍රිය නළුවෙක් සහ නිළියක්.
ඔවුන් දෙදෙනා ගැන පසුගිය කාලේ පුරාවටම විවිධ පුවත් මැවුණා.
ඒ ඔවුන්ගේ ආදර කතාව නිසා.
කොහොම වුුණත් ඒ කතා අතරේ දැන් ඔවුන්ගේ ඡායාරූපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
ඒ තමයි මංගල ඇඳුමින් සැරසී සිටින ඡායාරූපයක්.
හැමෝම වගේ කියලා තිබුණේ ගයාන් සහ චතුරිකාගේ විවාහ උත්සවයේ ඡායාරූපයක් කියලයි.
කොහොම වුණත් මේ ගැන ඇත්ත විස්තරේ දැනගන්න අපි රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකට කතා කළා.
ඔහු කිව්වේ විවාහ උත්සවයක් ගත්තේ නැති නිසාත් විවාහ ඡායාරූප නැති නිසාත් චාරිත්‍ර හැමදෙයක්ම සිදුකරලා ඇල්බම් එකක් හදන්නත් එක්කම මෙම ඡායාරූපය ගත්තා කියලයි.

එම ඡායාරූප සියල්ල පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!