Gossip

ජනප්‍රිය නිළි සචිනි අයේන්ද්‍රා රඟපෑ හොලිවුඩ් වීඩියෝවක් අන්තර්ජාලය ජංජාලයක් කරයි – වීඩියෝ

අපේ රටේ ජනප්‍රිය නිළියක් තමයි සචිනි අයේන්ද්‍රා කියන්නේ.
ඇය පසුගිය දිනක හොලිවුඩ් ගීතයක මිසුයික් වීඩියෝවක් සඳහා රංගනයෙන් දායකවෙලා.
ඇය මෙලෙස රංගනයෙන් දායකවී තිබෙන්නේ Christin Ivanovskiගේ නමැති නවක හොලිවුඩ් ගායන ශිල්පිණියගේ I want you නමැති ගීතයටයි.
මෙම ගීතය 2016 වසර අවසානයේදී නිකුත් වී ඇති අතර මේ වනවිට මිලියන තුනකට වැඩිපිරිසක් මෙම ගීතය නරඹා තිබෙනවා.

ඇය රංගනයෙන් දායකවුණු වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!