Gossip

නීතිපතිවරයාට මොකද වුණේ..? සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් සිටියදී නීතිපතිවරයා හදිසියේ මියයයි

ආර්ජන්ටිනාවේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් සිටියදී  හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්  නීතිපතිවරයා මියගොස් තිබෙනවා.
ස්පාඤ්ඤයේ නීතිපතිවරයා වශයෙන් කටයුතු කරන ජෝස් මැනුවල් මාසා ආර්ජන්ටිනාවේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් සිටින අවස්ථාවේදියි හදිසියේ රෝගාතුර වී මියගොස් තිබෙන්නේ.
වකුගඩුවල අසාත්මික තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ මරණය සිදුවන්නට ඇති බවට සැකපල කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මිය යන විට 66 වන වියේ පසු වු ජෝස් මැනුවල් මාසා 2016 වසරේ දී ස්පාඤ්ඤයේ නීතිපතිවරයා ලෙස වැඩභාරගනු ලැබීය.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!