පසුගියදා නාලිකාවක විකාශය වූ වැඩසටහහනකදී ගායක ප‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍්‍රියසාද් යන දෙදෙනා සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් අසන ලද ප‍්‍රශ්න වලට ඔවුන් ලබාදුන් පිළිතුරු සම්බන්ධයෙන් සමාජ වෙබ් අඩවි හරහා සිදුවූ කතාබක් සිදුවුනි ඒ ගැන පළමු වරට ශනුද්‍රි Instagram පිටුව හරහා අදහස් දක්වා තිබෙනවා.
එහිදී ඇය පවසා ඇත්තේ මේ වැන්නකි
මම ෆේස්බුක් එක ක‍්‍රියා විරහිතකළේ ඔබට මුහුණදීමට ලැජ්ජා නිසා නෙවෙයි ,මම ෆේස්බුක් එක යලි Active කළේ ඔබලාගෙන් කිදෙනෙක්ට කවදාවත් වැරදි නැද්ද යන්න බැලීමටයි. කියන දෙයක් මට කෙලින් කියන්න, මගේ දෙමාපියන්ටයි අක්කලටයි මුකුත් කියන්න එපා.