Gossip

ශනුද්‍රි Instagram හරහා පිළිතුරු දෙයි

පසුගියදා නාලිකාවක  විකාශය වූ වැඩසටහහනකදී ගායක   ප‍‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍‍්‍රියසාද් යන දෙදෙනා සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් අසන ලද ප‍්‍රශ්න වලට ඔවුන් ලබාදුන් පිළිතුරු සම්බන්ධයෙන් සමාජ වෙබ් අඩවි හරහා සිදුවූ කතාබක් සිදුවුනි ඒ ගැන පළමු වරට ශනුද්‍රි   Instagram පිටුව හරහා අදහස් දක්වා තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ මේ වැන්නකි
මම ෆේස්බුක් එක ක‍්‍රියා විරහිතකළේ ඔබට මුහුණදීමට ලැජ්ජා නිසා නෙවෙයි ,මම ෆේස්බුක්  එක යලි  Active  කළේ ඔබලාගෙන් කිදෙනෙක්ට කවදාවත් වැරදි නැද්ද යන්න බැලීමටයි. කියන දෙයක් මට කෙලින් කියන්න, මගේ දෙමාපියන්ටයි අක්කලටයි මුකුත් කියන්න එපා.

shanudri

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!