පසුගිය දවස්වල නිතර කතාබහට ලක්වුණු චරිතයක් තමයි ශලිනි තාරකා කියන්නේ.
ඇය ගැන කුමන කතා මතුවුණත් ශලනි කියන්නේ දක්ෂ රංගන ශිල්පිණියක් කියන එකනම් රහසක් නෙවෙයි.
ටෙලි නාට්‍ය කලාවට බැඳිලා කටයුතු කරන ශලනි ඒවාගෙන් ඇගයීමටද ලක්වී තිබෙනවා.
ඒ පසුගිය දිනක පැවති සිග්නීස් ටෙලි සිනමා සම්මාන උළෙලේදී ශලනී රංගනයෙන් දායක වූ චරිත දෙකක් සඳහායි.
මේ ඇය ඒ ගැන තිබූ ෆේස්බුක් සටහනයි.
