Gossip

ඩිල්ෂාන්ගේ උපන් දිනයට ලැබුණු වටිනාම තෑග්ග මෙන්න – Photos

අපේ රටෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් තරුවක් තමයි ටී.එම්.ඩිල්ෂාන් කියන්නේ.
ඩිල්ෂාන්ගේ 41 වැනි උපන්දිනය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණා.
මෙම උපන්දිනයට දිල්ෂාන්ට ලැබුණු හොඳම තෑග්ග මීට මාසයකට කළින් ඔහුට ලැබුණා කියලා දිල්ෂාන් කියනවා.
ඒ තමයි ඩිල්ෂාන්ගේ කැදැල්ලට එකතු වුණු පුංචි අමුත්තා.

එම ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!