අද කාලේ රංගනයට පිවිසෙනවා කියන්නේ එසේ මෙසේ කාර්යක් නෙමේ. ඒ කේෂ්ත්රයේ කැපිලි කෙලිටි නිසා. ඒත් සෙනාලි සහ විනු මේ අදහස වැරදි කියලා පෙන්වන්වා හොදම යාලුවන් විදියට කටයුතු කරන ගමන්. අදරණීය අදරයක් වැඩසටහනට සම්බන්ද වන මේ දෙන්නා යලුවන් විදියට ආදරේ ගැන කතාකරන්න එකතු වුනේ මෙහෙමයි.
