Gossip

වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව අසල ඇති යතුරු පැදියක් පුපුරුවා හරියි

වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව අසල තිබූ යතුරු පැදියක් පුපුරුවා හැරීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

සැකකටයුතු ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් ඇති බවට ලද තොරතුරක් මත එම ස්ථානයට ආරක්ෂක අංශ ගොස් එය පරීක්ෂා කර බලා තිබෙනවා.

එහිදී එම යතුරු පැදියේ ආසනය සහිත කොටස විවෘත කිරීමට නොහැකි වූ නිසා එය පුපුරුවා හැරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!