මේ කතාව වාර්තා වන්නේ සෞදියේ රාජකීය පවුලේ පුද්ගලික රියදුරු ලෙස කටයුතු කළ ශී‍්‍ර ලාංකිකයෙකු ගැනයි. මේ රියදුරා නමින් “වට්ටි” එහෙත් ඔහුට සෞදියේ රාජකීය පවුල කතා කරලා තියෙන්නේ “සැමි” කියලා. මේ රියදුරාගේ සේවා කාලය අවුරුදු 33ක්. ඔහුගේ සමුගැනීමට වටිනාකමක් දෙන්න සෞදියේ රාජකීය පවුල පැවැත්වූ සාදය දැන් සමාජජාල වෙබ් අඩවි වල වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා.
සැමි නැමැති මෙම රියදුරු වෙනුවෙන් මෙම සාදය පවත්වා තියෙන්නේ ඔහු නැවත ලංකාවට පැමිණීම නිමිත්තෙන්. මේ එම සාදයේ ඡායාරූප කිහිපයකි.
