ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන සංගීත් වීජේසූරියට නැඟී එන රංගන ශිල්පිනියක වන යුරේනි නෝෂිකා අමුතුම ආකාරයේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඒ තමයි ඉස් ඉස්සේල්ලාම සංගීත් මුලින්ම ආදරෙයි කියූ ආකාරය මතක් කරගෙන ඒ විදියටම මටත් එහෙම ආදරේ ප්‍රකාශ කරන්න කියලා. යුරේනි එහෙම කිවුවේ දෙරණ රූපවාහිනියේ වැඩසටහනකදී. කොහොම වුණත් ඒ ප්‍රශ්නයට සංගීත්ටත් ටිකක් ලැජ්ජා හිතුණා. ඒ වුණාට මොකො සංගීතුත් ප්‍රශ්නය අතහැරියේ නැතුව මෙන්න මෙහෙම යුරේනිට ආදරය ප්‍රකාශ කළා.
සංගීත් යුරේනිට ආදරෙයි කියපූ හැටි පහත වීඩියෝවෙන් බලන්න.
