තරු හුට පට

සංගාගේ ට්විටර් ගිණුමට හැකර් ප්‍රහාරයක්

01

තමන්ගේ ට්විටර් ගිණුමට හැකරුන් ඇතුළු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසනවා. මෙම සිද්ධිය ඇදහිය නොහැකි බවත්, තම ගිණුම යළි පිහිටුවා ගැනීමට සිදුව ඇති බවත්, සංගක්කාර පවසා තිබේ.
සිය ට්විටර් ගිණුමට හැකරුන් පිවිසීම හේතුවෙන් සිදුවූ අපහසුතාව ගැන ක්‍රීඩා ලෝලීන්ට කනගාටුව පල කරන බවද කුමාර් සංගක්කාර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

 
02

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!