ප්‍රවීණ ගායන ශීල්පිණී සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය දවස් කිහිපයකට පෙර සිටම අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.
ඇය එසේ නේවාසිකව රෝහල්ගත වී ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන්ෆ්ලුවෙන්සා A H1N1 රෝගයෙන් පෙළීම නිසා බව වාර්තාවෙයි.ඇය මේ වන විට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද වෙබ් ගොසිප් වෙත තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොහොම වුණත් ඇයට වැලඳී ඇති එම රෝගය බරපතළ තත්ත්වයක් නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කොහොම වුණත් ඇය පසුගිය දිනයන්හී නිතර නිතර දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන හරහා දැකගන්නට ලැබෙනවා.සමිතා මුදුන්කොටුව මහත්මියට ඉක්මන් සුවය ලැබෙන්න කියලා වෙබ් ගොසිප් වෙතින් ප්‍රාර්තනා කරනවා.
පසුගිය දිනයන්හී පැවති වැසි සහිත කාලගුණයත් සමඟ ඉන්ෆ්ලුවෙන්සා A H1N1 රෝග තත්ත්වය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව වෛද්‍යවරු පවසයි.

JESTIN AMARASEKARA
June 26, 2015 at 2:52 am
HOW IS JONSTAN PAYYA
fiverr eebest8
June 28, 2015 at 6:29 pm
wow, awesome post.Thanks Again. Want more.
eebest8 fiverr
June 29, 2015 at 11:02 pm
I really liked your article.Thanks Again. Cool.
Best Buy iPhone Samsung Accessories
July 1, 2015 at 9:43 pm
I really like and appreciate your blog.Thanks Again. Cool.
great site
July 2, 2015 at 10:04 pm
I appreciate you sharing this blog article.Really thank you!