පසුගිය සෙනසුරාද පැවති ස්ටාර් සිටී වැඩසටහනේදී රොෂාන් රණවක සහ උපේඛා නිර්මාණී එක්ව යුග ගීතයක් ගායනා කළා.
එම ගීතය ඉතාමත් මනරම් ආකාරයෙන් ඔවුන් දෙදෙනා ගායනා කළ අතර රෝෂාන් රණවක ගායන ශිල්පියෙකු නොවුවද ඉතාමත් දක්ෂ ආකාරයෙන් එම ගීතය ඔහු ගායනා කළා.
කොහොම හරි අන්තිමට දෙදෙනාගේ ගීතයෙන් එම අවස්ථාවේදී විනිශ්චය මණ්ඩලයේ සිටි කලාකරුවන් පිරිසකගේ ඇස්වලින් කඳුළු සලන්නට පටන්ගත්තා.
එම වීඩියෝව පහතින් නරඹන්න
