රෝහිත රාජපක්ෂගේ ආදරය ගැන නිතර නිතර අපිට අහන්න ලැබෙනවා.
හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂගේ පෙම්වතිය වන ටට්යානා අද දින උපාධියක් සම්පූර්ණ කර තිබුණා.
මෙම උපාධිය ලබාගැනීමෙන් පසුව රෝහිත රාජපක්ෂ ටට්යානා සමග ඡායාරූපයක්ද දමමින් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
මේ රෝහිතගේ පෙම්වතිය ටටියානා උපාධිය ලබා ගත් අවස්ථාවේ ලබාගත් ඡායරූපයයි….
