Gossip

“ඔයා ගැන ගොඩක් ආඩම්බරයි, මතක තියාගන්න මේ ආරම්භය පමණයි” – රෝහිත රාජපක්ෂ, ටට්යානා වෙනුවෙන් තැබූ ආදරණීය සටහන මෙන්න – Photos

රෝහිත රාජපක්ෂගේ ආදරය ගැන නිතර නිතර අපිට අහන්න ලැබෙනවා.
හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂගේ පෙම්වතිය වන ටට්යානා අද දින උපාධියක් සම්පූර්ණ කර තිබුණා.
මෙම උපාධිය ලබාගැනීමෙන් පසුව රෝහිත රාජපක්ෂ ටට්යානා සමග ඡායාරූපයක්ද දමමින් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
මේ රෝහිතගේ පෙම්වතිය ටටියානා උපාධිය ලබා ගත් අවස්ථාවේ ලබාගත් ඡායරූපයයි….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!