රාවණා රජු ගමන් ගත්තේ යැයි කියන දඬු මොණරය නතර කර තැබූවේ යැයි අනුමාන කරන ස්ථානයක් වන රාවණාගල අප වාර්තාකරුවෙකුගේ නිරීක්ෂණයට ලක් වුණි. නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයේ මෙම ස්ථානය පිහිටුවා ඇත. එහිදිගත් ඡායාරූප මෙහි පළවෙයි.
ඡායා රු සහ නිරීක්ෂණ චාරිකාව – රංජිත් රාජපක්ෂ
kim
March 9, 2015 at 7:05 am
වෙන්න ඇති මොකද රන්වේ එකේ පාරවලුත් පේනවා. (අනේ මේ, ඉන්දියාවෙ කතන්දර වලට මෙහෙන් සාක්කි හොයල, ඒ කතා ප්‍රමොට් කරනවට වඩා වෙන වැඩක් නැත්ද අපේ මාද්ය කරුවන්ට? )