Gossip

ඩුබායි නගරයට අද්භූත සල්ලි වැස්සක් (වීඩියෝ සහිතයි)

පසුගිය දිනක ඩුබායි නගරයට අදහාගත නොහැකි අයුරින් සල්ලි වැස්සක් පතිත වෙලා තියෙනවා.

ඒ සල්ලි වැස්ස අතර ඩිරාම් 500 නෝට්ටු දහස් ගණනක් පතිත වෙලා කියලයි විදේශ පුවත් සේවා නම් කියන්නේ.

කෙසේ වෙතත් අදාළ සල්ලි වැස්ස කෙසේ සිදු වුයේද යන්න තවමත් අභිරහසක්වයි පවතින්නේ.

මේ සල්ලි වැස්ස නිසා පාරේ ගමන් කරමින් තිබු වාහන පවා අතර මග නතර කරලා මිනිස්සු සල්ලි ඇහිදින්නත් පටන් අරගෙනලු.

කොහොම වුණත් පවුම් මිලියන බාගයටකට වැඩියෙන්   මුදල්  එසේ වැටෙන්නට ඇති කියලයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

d1 d2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!