Gossip

පෙම්වතෙක් නැත්නම් දුක් වෙන්න එපා – මෙන්න විසඳුම

වයසත් හරිනම් ඔබ  පෙම්වතෙක් නෑ කියලා දුකෙන්ද ඉන්නේ.

දැන් ඒ දෙවල් වලට දුක් වෙන්න දෙයක් නෑ. පෙම්වතෙක් නැත්නම් අන්තර්ජාලය මගින් දැන් ඔබට පෙම්වතුන් සොයලා දෙනවා. හැබැයි මේකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

ඒක තමයි, ඔබට පෙම්වතෙක් හොයා ගන්න ඕන නම් චීනෙට යන්න වෙනවා.

මේ කියන්න හදන්නෙ චීනය තුළ ක්‍රියාත්මක පෙම්වතුන් මිලදී ගත හැකි අන්තර්ජාල සේවා පිළිබඳවයි.

කැමති යුවතියකට පුළුවන් තමන්ගේ අතේ ඇති මුදලට තමන්ට ගැලපෙන විදියේ පෙම්වතෙක් මිලදී ගන්න.

Taobao කියන්නෙ ඒ ආකාරයට පෙම්වතුන්  මිලදී ගත හැකි විශාලම අන්තර්ජාල සේවාවක් වෙනවා.

එහි සිටින පෙම්වතුන් දිනකට  චීන යුවාන් දහසේ සිට දස දහස දක්වා අය කරන බව විදේශ වාර්තා පෙන්වා දෙනවා.

ඒ විතරක් නොවේ සිප ගැනීම, අත්වැල් පටලවාගෙන යෑම, චිත්‍රපටි බැලීම වැනි අතිරේක ක්‍රියාකාරකම් සඳහා වෙනම අය කිරීම් සිදුවෙනවා.

විවිධ වයස් කණ්ඩායම් වල  වගේම විවිධ රටවල පෙම්වතුන් මෙහිදී මිලදී ගැනීමේ හැකියාව තියෙනවා කියලයි අපිටනම් ආරංචිය.

web china 3

web china 2

web china 1

4 Comments

4 Comments

  1. john michael

    March 11, 2015 at 1:51 am

    Very interesting information!Perfect just what I was searching for! Fear not that thy life shall come to an end, but rather fear that it shall never have a beginning. by John Henry Cardinal Newman.

  2. http://www.calabriatechnology.com/

    March 12, 2015 at 9:52 pm

    I cannot thank you enough for the article post. Fantastic.

  3. Free Money App Scam

    March 15, 2015 at 2:18 pm

    pretty useful stuff, overall I think this is really worth a bookmark, thanks

  4. eebest8

    March 22, 2015 at 1:34 am

    Thank you for another informative website. The place else could I get that type of info written in such a

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!