නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිටින නිවසේ පසුගිය මාධ්‍ය සාකච්ජාවක් තිබුණා. ඒ හිටපු මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩ ගැනීම සම්බන්ධයෙන් කතා කිරීමට.
මෙතැනදී මාධ්‍යවේදියෙක් සහ ඇමතිතුමා අතර පොඩි බහින්බස්වීමක් ඇති වුණා. කොහොම හරි ඔන්න ඕක ටිකක් අන්තිටම දුර දිග ගියා.
එම වීඩියෝව පහතින් බලන්න