Gossip

ලංකාවට ගෙනා මිල අධිකම වාහනයේ හිමිකරු මෙන්න (වීඩියෝ)

cvr

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකම කාර් රථය වන Rolls Royce Wraith මාදිලියේ රථය මේ වන විට ගැණුම්කරු වෙත ලබා ඇති බව වාර්තා වනවා. බදු ගෙවූ පසුව එහි වටිනාකම රුපියල් මිලියන 158ක්. මෙහි ගැනුම්කරු මෙල්වා සමුහ ව්‍යාපාරයේ අධිපති බව අන්තර්ජාලයෙන් මේ වන විට තොරතුරු වාර්තා වෙනවා.

එක්සත් රාජධානියේ සිට පැමිණි තලාසා පැට්ට්‍රිස් (Thalassa Patris) බහළුම් නෞකාව මගින් අංක HJCU4977026 දරණ බහළුමෙහි මෙම මෝටර් රථය කොළඹ වරායට ගෙනවිත් තිබෙනවා. මෙම රථය දොර දෙකේ කූපේ මාදිලියේ වාහනයක් වන අතර වේග අටක ස්වයංක්‍රීය ගියර පද්ධතියකින් ද යුක්තයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!