හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඇප මත මුදාහැර තිබේ.
ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ.
ඇදිරි නීතිය කාලය තුල පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ මත අත්අඩංගුවට රංජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.