දෙරණ ස්ටාර් සිටී වේදිකාව මේ දිනවල ජනප්රියයි කොයි කා අතරත්. ඔන්න එළඹෙන සතියේ විකාශය වීමට නියමිත වැඩසටහනේ කොටසක් අප වෙත ලැබී තිබෙනවා.
රංජන් රාමනායක සහ අනුෂා දමයන්ති මේ වීඩියෝවේ පෙනී සිටින අතර. මෙය ඉතා සරාගී නර්තනයක් බව නම් හොඳීන් පෙනී යනවා.
එම වීඩියෝව බලන්න