Gossip

රංජන් සහ අනුෂා ප්‍රසිද්ධියේ හොඳටම සරාගී වෙයි

දෙරණ ස්ටාර් සිටී වේදිකාව මේ දිනවල ජනප්‍රියයි කොයි කා අතරත්. ඔන්න එළඹෙන සතියේ විකාශය වීමට නියමිත වැඩසටහනේ කොටසක් අප වෙත ලැබී තිබෙනවා.

රංජන් රාමනායක සහ අනුෂා දමයන්ති මේ වීඩියෝවේ පෙනී සිටින අතර. මෙය ඉතා සරාගී නර්තනයක් බව නම් හොඳීන් පෙනී යනවා.

එම වීඩියෝව බලන්න

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!