ඉන්දියාවට ලෝක කුසලානය හිමි නොවන බවට පවසසන ඉන්දීය දෛවඥයකු කිව්ව අනාවැකියේ වීඩියෝ එක මේ වන විට අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.
ඉන්දියාවේ ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ග්‍රීන්ස්ටෝන් ලෝබෝ නමැති ප්‍රසිද්ධ දෛවඥයා මේ බව පවසා තිබෙනවා.
ඔහු එහිදි පවසනවා 2016 විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගැනීමට හැකිවන්නේ දකුණු අප්‍රිකාවට හෝ ඕස්ට්‍රේලියාවට පවයි.
එම වීඩියෝව තමා මේ.
