Gossip

වැඩියෙන් Selfie ගන්නේ බලාගෙනයි – Selfie උන්මාදය කඩාවැටෙයිද? (වීඩියෝ)

Mehreen Biag Skin Damage Selfie

සෙල්ෆි ඡායාරූප ගැනීමෙන් ඔබේ  මුහුණෙහි ඇති  සම වේගවත් ලෙස වයසට යන බව ඔබ දන්නවාද?

සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේ දුරකතනයේ ඇති HEV එළිය මෙයට බලපාන බව  විද්‍යාත්මක සාක්ෂි මගින් සනාථ වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

ලන්ඩන් නුවර සිටින 26 හැවිරිදි  රූමත් යුවතියක මේ බව  අත්දෑකීමෙනුත් සනාථ වී ඇති බවයි වාර්තා වන්නේ.

සමට අහිතකර UVA සහ UVB යන එළියන්වලට සමාන  එළියක් දුරකතනයේ ඇති  HEV එළියද පිටවන බව සඳහන් වෙයි.

Mehreen Baig නම් වූ ඇය  විසින් දිනකට සෙල්ෆි ඡායාරූප 50ක් පමණ ලබාගෙන ෆේස්බුක් හා  ඉන්ටර්ග්‍රෑම් වෙත  යොමු කරන බව වාර්තා වෙයි.

එහිදී ඇයගේ ඡායාරූප විශ්ලේෂණය කළ විට ඒ බව සනාථ වී ඇති බව විද්‍යාත්මක සාක්ෂි මත සනාථ වෙමින් පවතිනවා.

එහිදී අයගේ මුහුණෙහි ඇති වන අස්වාභාවිත වෙනස්වීම් විශ්ලේෂණය කර ඇති බව විදේශ පුවත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ලංකාවේ සිටින තරුණ යුවතියන් මේ බව අවදානයෙන් සිටියෝත ගොඩක් දුරට හොඳයි කියලා තමයි අපිටනම් කියන්න තියෙන්නේ.

 

1 2 3 4 6 7 8 9 10 11 12

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!