Gossip

සිංහයන්ගේ තරඟයට Google වෙනස්වෙයි

අද විස්සයි විස්ස  ලෝක කුසලානය තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අද රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතය.

ඔන්න ඒකට ගුගල් ලෝගෝ එකත් වෙනස් වෙලා.

ඒ කියන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වෙනස්  කරලා.

එය පහතින් නරඹන්න.

google

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!