Gossip

විශ්‍රාම ගිය ගුවන් නියමුවෙකුට ගුවන් සේවිකාවන් කළ පට්ට වැඩක්!

හැබැයි පහුගිය දවසක විශ්‍රාම ගිය අපේ රටේ ගුවන් නියමුවෙකුට එයාගේ කාර්ය මණ්ඩලයේ අය අමතක නොවෙන විදියේ වැඩක් කරලා.

ඒ ගුවන් නියමුවාගේ නිල ඇඳුමෙ එක එක  චිත්‍ර ඇඳලා තිබුණා.

පාසල් කාලේ උසස් පෙළ , සාමන්‍ය පෙළ අවසන් වෙද්දී  ගොඩක් අය යාලුවන්ව මතක් වෙන්න එක එක ඒවා ලියන්නෙ පාසල් අඳින ඇඳුමෙනේ.

පාසල් යද්දි ඒ වගේ වැඩ කළාට රැකියාවකින් අයින් වෙද්දි කවුරුත් ඒක වගේ වැඩ කරන්නෙ නෑ.

හැබැයි මේක ළඟදී ගත්තු ඡායාරූපයක්ද  දන්නේ නම් නෑ.

එම ඡායාරූපය පහතින්.

ww

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!