තමාගේ රට වෙනුවෙන් නිරුවත් වෙන්න කැමති නිළියක් ගැන පසුගිය දවස්වල කතා බහ වුණානේ.
Qandeel Baloch නමැති ඇය සිය ෆේස් බුක් ගිණුමේ එසේ සඳහනක් කර ඇත.
වීඩියෝවක් නිකුත් කරමින් පකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ නායක සයිඩ් අෆ්රිඩි ගෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ ඉන්දියාව පරාජය කරන ලෙසයි.
ඔන්න දැන් කොහොමබ හරි ඒ නිරුවත් වෙන තීරණය වෙනස් වෙලා.
ඒ මොකද දන්නවාද. ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති තරඟයෙන් පකිස්ථාන කණ්ඩායම පරාජය වීම නිසයි.
ඔන්න කොහොම හරි දැන් ආයෙත් Qandeel Baloch ෆේස්බුක් වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා.
ඒ වීඩියෝවෙන් නම් ඇය හොඳටම අඬන එකක් තමයි තියෙන්නේ.
බලන්නකෝ එම වීඩියෝව පහතින් .